Sunday, May 1, 2016

ඕනෑම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු.........!(Subtitle convert)

No comments
ඕනෑම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු.........!


ඕන යාලුවනේ ඔයාලට අලුත්ම අලුත් පොඩි Software ගෙනාව..මේ Softwaer එකෙන් පුළුවන් ඕනම English Subtitle එකක් Sinhala Subtitle පරිවර්තනය කරන්න.......

මුලින්ම මේ software එක අරගනකො....
              Download for Windows 7      : http://adf.ly/1a3ll6
Download for Windows 8/10 : http://adf.ly/1a3lpZ

දැන් ඔයාල google එකේ search පාරක් දල SRT වර්ගයේ Subtitle ගනකො...
ඊට පස්සේ SRT Subtitle  එක add කරලා convert දෙන්න ඊට පස්සේ Subtitle Save කර ගෙන film එකත් එකක් බලන්න පුළුවන්....


No comments :

Post a Comment